Tuesday, September 27, 2011

මම

මම නිමල් - මම  සරත්  -  මම කමලා - මම සීතා - මම මාමා - මම නැන්දා 
මෙම පුද්ගල හදුන්වාදීමේදී යෙදෙන පොදු වචනය වන මම යන වචනය යෙදෙන්නේ
කුමක් සදහාද ? එහි තේරුම කුමක්ද ? මේගැන දන්නා අයෙක් මෙය කියාදෙන්න